සල්ලි ටොන් ගණන් බෙදලා මන්ත්‍රීන් බිලිබාපු හැටි අපිත් දන්නවා ....

Parliament of Sri Lanka Sri Lanka Politician Money Bimal Rathnayake
By Kaushi May 09, 2025 12:11 PM GMT
Kaushi

Kaushi

Report

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති බව සඳහන් කළා.

තවද එම සභා දෙසිය හැට හතේම බලය පිහිටුවන බවද ඔහු පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එහි දී කවුරුන් හෝ වෙන වෙන දේවල් කිරීමට හීන මවන්නේ නම් ඒ සඳහා කිසිදු ඉඩක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

ස්ත්‍රී දුෂකයා අපිට එපා - පුත්තලම ජනතාව විදී බසී (PHOTO)

ස්ත්‍රී දුෂකයා අපිට එපා - පුත්තලම ජනතාව විදී බසී (PHOTO)

මන්ත්‍රීවරු මුදලට ගන්න සූදානම් වේ නම් සියල්ලම අල්ලා හිරේ දමන බවත් එම අවස්ථාවේ දී අමාත්‍යවරයා පැවසුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ රාජපක්ෂවරු වික්‍රමසිංහවරු සල්ලි ටොන් ගණන් බෙදලා මන්ත්‍රීවරු බිලිබා ගත් හැටි හොඳින් දන්නා බවත් එය බොරුවක් නොවන බවත් ය.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතකයන් හසුවේ

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතකයන් හසුවේ

රේගු ආඥා පනතේ යෝජනා සම්මතය සම්බන්ධයෙන් පැවති විවාදයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

එහි දී ඔහු විසින් ජාතික ජන බලවේගය මන්ත්‍රීවරුන් 9927 ක් දිනාගෙන ඇති බව පැවසුවා.

ReeCha