රාජපක්ෂලා පමණක් නොව සියලු ම හොරු එකෙක් නෑර අල්ලන බවට බිමල් ගෙන් ප්‍රකාශයක්..

Report

රාජපක්ෂලා පමණක් නොව සියලු ම හොරු එකෙක් නෑර අල්ලන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

හොරුන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන විට සජිත්, නාමල්, වීරවංශ ආදී සියලු පාර්ශ්ව හොරු රැකීම සඳහා එකතු වී ඇතැයි ද ඇමතිවරයා චෝදනා කරන ලදී.

රට පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි..සවස් කාලයේ අවධානයෙන් ඉන්න.

රට පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි..සවස් කාලයේ අවධානයෙන් ඉන්න.


එලෙස හොරු රකින අතර රේගු දෙපාර්තමේන්තුව නිදහස් කළ කන්ටේනර්ව, රත්තරන් තිබුණේ යැයි චෝදනා නඟන බව ද එහි එක්ස් පෝලංකා ආයතනයට අයත් කිසිදු කන්ටේනරයක් නොතිබූ බව රේගුව තහවුරු කර ඇතැයි ද බිමල් රත්නායක මහතා පවසන ලදී.

එසේ යම් නීති විරෝධී දෙයක් සිදුව ඇත්නම් පැමිණිලි කරන ලෙස තමන් අභියෝග කරන බව ද හෙතෙම සඳහන් කරනු ලැබීය.

You May Like This Video