පෙර පිනකින් බේරුණු යතුරුපැදිකරු

Report

වැල්ලවාය හඳපානාගල මාර්ගයේ හඳපානාගල පොල් තවාන අසලදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට දුරකථන රැහැන් කණුවක් කඩා වැටී තිබේ .

මේ සිදුවීමෙන් යතුරු පැදියේ පැදිකරුගේ ජීවිතය බේරි තිබෙනුයේ පිර පිනකට වේ.

තවද එම අවස්ථාවේ දී යතුරු පැදියේ පැදිකරු පමණක් ගමන් කරමින් සිට ඇති අතර යතුරුපැදිකරු ඉන් පැන ජීවිතය බේරාගෙන ඇති බව වාර්තා වේ .

එම පුද්ගලයාගේ යතුරුපැදියට දැඩිලෙස අලාභ හානි සිදු ව ඇත .

වෙන්නප්පුවේ බිහිසුණු අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

වෙන්නප්පුවේ බිහිසුණු අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

ක්‍රිකට් චාමිකගේ හුටපටේ ගැන ගුවන් සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රිකට් චාමිකගේ හුටපටේ ගැන ගුවන් සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්