යතුරුපැදි කරුවෙකු නිසා තවත් දරුණු අනතුරක් (VIDEO)

By Sithumi Dec 17, 2021 12:50 PM GMT
Sithumi

Sithumi

Report

අද (17) දහවල් වලස්මුල්ල, ජාතික පාසල ඉදිරිපිට දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි. අනතුරින් එක් යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබේ

. අප වාර්තාකරු පැවසුවේ තුවාලකරු වලස්මුල්ල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවය. 

වලස්මුල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now