මව්පියන් සමග කුඩා දරුවන් දෙදෙනා සිදුවූ බිහිසුණු අනතුර (CCTV VIDEO)
By Sithumi
නුගේගොඩ, නාවල පාරේ දී යතුරු පැදියක් මාර්ගය හරහා හැරවීමට උත්සහ කළ මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා තිබේ.
ඊයේ (01) දහවල් එම අනතුර සිදුවන අයුරු අසල වු වෙළෙඳ සැලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් ව තිබුණි
. අනතුරින් තුවාල ලැබූ අවුරුදු 1 හමාරක් හා අවුරුදු 5 හමාරක් වු දරුවන් දෙදෙනා ඇතුළු තිදෙනෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |