යුවලකට සිදුවූ විශ්ම ජනක යතුරුපැදි අනතුර මෙන්න.(VIDEO)
Accident
CCTV camera
Kahawaththa
By Aruna
කහවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) යතුරු පැදියක ගමන් කළ යුවළක් මාරක අනතුරකට භාජනය වී ඇත.
වැසි බරිත කාලගුණය මධ්‍යයේ පටු මාර්ගයක සිදු වූ මෙම මාරක රිය අනතුරක් අසළ වූ සීසී ටීවී යන්ත්‍රයක සටහන්ව තිබුණේ මෙසේයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |