භානුක රාජපක්ෂ නැවත ක්‍රිකට් පිටියට එයි..? නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්..

By Sithumi Jan 09, 2022 10:54 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජ පක්ශ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමු දීමට ගත් තීරණය නැවත සලකා බලන්න්නනැයි ඉල්ලමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කර තිබේ. 

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ ක්‍රීඩකයෙකු වශයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමටඔහුට තවත් කාලය ඉතිරිව ඇති බැවින් තමාවිසින් ගත් තීරණය නැවත සලකා බැලීමට කටයුතු කරන ලෙසයි.

ඊට අදාළ නිවේදනය පහතින්,

Gallery
ReeCha