හඳුනෝ මීට වඩා හොඳයි වළක් කපන් වැළලුණා නම්, සුනිල්ට චරිත්ගෙන් මඩක්

Sri Lanka Politician Sunil Handunnetti Artist Sinhala news Breaking News
By Kaushi Jul 15, 2025 02:14 AM GMT
Kaushi

Kaushi

Report

චරිත් අබේසිංහ විසින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ජාත්‍යන්තර ඉදිරියට ගොස් තමන්ගේ දැනුම ලෝකයටම ප්‍රදර්ශනය කොට පැමිණ පසුව සිය කතාව විකෘති කළේ යැයි ප්‍රකාශ කිරීම වෙනුවට වළක් කපාගෙන වැළලුණා නම් හොඳ යැයි පවසා ඇති බව වාර්තා වේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඔහු මේ බව කියා ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එකතු වෙමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති world economic forum සඳහා එකතු වීම හේතුවෙන් ඇති වූ ආන්දෝලනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

“මම නම් කියන්නේ සුනිල් හඳුන්නෙත්ති මීට හොඳයි වළක් කපා ගෙන තමන් වළලා ගත්තා නම්. අනික් මිනිස්සුන්ට අවඥාවෙන් හිනාවෙවී දෝෂාරෝපණය කරලා විහිළුවට ලක් කළා. එක්කෝ තමන්ගේ භාෂාවෙන් කතා කරමින් පරිවර්තකයෙක් ගන්න ඕන. එහෙම නැතිව අනික් එක්කෙනා මොනවා ඇහුවත් කොලේක ලියාගෙන ගිහින් තමන්ගේ නමයි, මගේ රටේ බියුටිෆුල් පීපල් වගේ ඒවා නොකියා රට අවමානයට ලක් නොකර එන්න තිබුණා. ඒක කරලා ඇවිල්ලත් කට වහගෙන ඉන්නේ නෑ. ඇවිත් කියනවා එයාගේ කතාව විකෘති කරලා ලු අනික් මිනිස්සු. තමන්ගේ තරම ජාත්‍යන්තරයට ගිහින් පෙන්නලා ඇවිත් ඒ අශූචි වළ වහගන්නත් කතා කරනවා.” යනුවෙන්.   

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

ReeCha