ට්‍රම්ප් එක්ක සාකච්ඡා කරලා බදු අඩු කරගන්න ලංකාවෙන් 18ක් ඇමරිකාවට

Report

පසුගිය කාලසීමාවේ ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් රැසක් ඉලක්කගත කරමින් ඉහළ ප්‍රතිශතයක් යටතේ තීරු බදු නියම කිරීම සිදුවිය.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

ඒ අනුව සහනදායී කාලසීමාවක් ලංකාවට ලබා දුන්න අතර ලංකාව වෙනුවෙන් පැනවූ 44%ක තීරු බද්ද මේ වන විට 30% දක්වා අඩු කිරීමටද ඔහු පියවර ගෙන තිබේ. නමුත් ලංකාව වැනි රටකට මෙවැනි බදු ප්‍රතිශතයක් වුවද දරා ගැනීමට නොහැකිය.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

එබැවින්, අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් එළැඹෙන 18 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද (15) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, අපේ කණ්ඩායම වොෂින්ටන්වලට යනවා. සාකච්ඡා දිගටම යනවා. උපරිම උත්සහ කරනවා අගොස්තු 01 කලින් අපි මත පනවපු බදු අඩුකර ගන්න. ඒ සම්බන්ධයෙන් ද්ව්පාර්ශවික ගිවිසුමකට එන්න දැනටමත් සාකච්ඡා කරලා තියනවා. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි