ඔබත් දීර්ඝ වේලාවක් පෝලිම් වල සිටිනවාද..? එසේ නම් තත්ත්වය භයානකයි - නවතන හෙලිදරව්ව මෙන්න..!

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 24, 2022 08:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දීර්ඝ කාලසීමාවක් පෝලිම්වල රැඳී සිටීමෙන් දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසනවා.

ඔහු කියා සිටියේ එම මානසික පීඩනය හේතුවෙන් කායික රෝගී තත්වයන්ද උත්සන්න විය හැකි බවයි.

..............................................

You may like this video -:

රට ගොඩගන්න ධම්මික පෙරේරාගෙන් විශේෂ වැඩපිළිවෙළක් ???


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha