කැමරාවේ සටහන් වූ ලංකාවට පැමිණි බැට්මෑන්. (PHOTOS)

Sri Lanka Tourism Sri Lanka
By Wayomi Apr 04, 2023 08:43 AM GMT
Wayomi

Wayomi

Report

ලෝක ප්‍රකට සම්මානනීය රංගන ශිල්පියෙක් වෙන ක්‍රිස්ටියන් බේල් මේ වන විට මෙරට සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

ඔහු මෙරටට පැමිණෙන දර්ශන සහ ඡායාරූප සමාජ ජාලාවල සංසරණය වෙනවා.

ඔස්කාර් සම්මානලාභී ශිල්පියෙක් වන, ලෝක ප්‍රකට කොමික් චිත්‍රපට මාලාවක් වන බැට්මෑන් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන බැට්මෑන්ගේ චරිතයට පණ පොවන්නේ ක්‍රිස්ටියන් බේල්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 

 

GalleryGalleryGalleryGallery