කොවිඩ් ආසාදිතවූ භාතිය පළමු වරට සිය අත්දැකීම් හෙළි කරයි (VIDEO)

Covid 19 Sri lanka bhathiya jayakofi bns
By Sithumi Jun 01, 2021 12:23 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා පැමිණි ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි පළමු වරට තමන් මුහුණ දුන් අත්දැකීම සම්බන්ධයෙන් වන තොරතුරු Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග බෙදා හදා ගනු ලැබුවා.

තමන් සහභාගිවූ රැස්වීමකට එක්ව සිටි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු PCR පරීක්ෂණ 02කත්න සිටිය බවත් එහි ප්‍රථිපල අනුව තමන් කොවිඩ් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වූ බවයි.

කෙසේ වුවත් දින කිහිපයකට පසුව තමන්ට ඇතිවූ සුළු අසනීප තත්ත්වය සමග මුහුණ දීමට සිදුවූ රෝගී තත්ත්වය භාතිය මෙසේ ප්‍රකාශ කර සිටියා…