ජනපතිට ලැබුණු විශේෂ ලිපිය..!
Ranil Wickremesinghe
Sri Lanka
Bar Association of Sri Lanka
By Sewvandhi
නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී එම පත් කිරීමේ ක්‍රමවේදය ගැන මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට මේ බව අවධාරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
