ලෝක වෙළඳපොල ගෑස් මිල ඉහළට!

Report

ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල අද (මැයි 13, 2025) වැඩිවීමක් වාර්තා කර ඇත.

ලෝක වෙළඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 61.98 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 64.96 දක්වා වැඩිවී ඇත.

මේ අතර, ලෝක වෙළඳපොළේ ස්වභාවික ගෑස් මිල අද ඇමරිකානු ඩොලර් 3.68 දක්වා ඉහළ ගොස් ඇත.

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. - චතුරංග නහයෙන් අඬයි..

ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. - චතුරංග නහයෙන් අඬයි..