මගෙ දුරකථනයත් නාද වෙන්නෙ ‘බැසිල් බැසිල්’ කියලා.. බැසිල් කිව්ව ආන්දෝලනාත්මක කතාව

By Sithumi Jun 09, 2022 02:07 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි ඒ මහතා අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.

එහිදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ අලුත් ‘බ්‍රැන්ඩ් නේම්’ එක පිළිබඳව මාධ්‍යවේදියෙක් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.

“ඔය කවුරු මොනවා කිව්වත් මමත් මගේ මේකෙ ‘ටෝන්’ එකට දාලා තියෙන්නෙත් ඒක. ඒකෙ මගේ නම කියනවානේ. රින්ස් යන්නේ බැසිල්, බැසිල් කියලා. මුල් ටිකත් යනවා ඒක අඩුවට එන්නේ. ඔහෙලා දන්නවනේ මට වැඩිය හොඳට” 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now