මල්වානේ නිවස පිළිබඳව නඩුවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරු නඩේෂන්ට අධිකරණය දුන් තීන්දුව..

Basil Rajapaksa Sri Lanka
By krishani Jun 03, 2022 07:00 AM GMT
krishani

krishani

Report

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් මල්වානේ නිවස පිළිබඳ නඩුවෙන් නිදොස් කොට් නිදහස් කර තිබෙන අතර ඒ ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව යි.

මල්වානේ පිහිටි සුපිරි නිවස පිළිබඳ සිද්ධියට බැසිල් රාජපක්ෂට දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල වූ නමුත් එහි නිවැරැදි අයිතිකරුවකු තහවුරු කරගැනීමට කිසිදු වෙලාවක හැකි වුණේ නෑ.