මුදල් ලේකම් කොරෝනා.. ඇමති බැසිල් පලමු පෙල ආශ‍්‍රිතයෙක්, කිංස්ලි, සුදේවද ආශ‍්‍රිතයන්..

sri lanka Sri lanka corona virua
By Sithumi Aug 08, 2021 05:39 PM GMT
Sithumi

Sithumi

Report

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා අවශ්‍ය සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග අනුගමනයට යොමු වී සිටි.

මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සමග ආසන්න දිනවල සාකච්චාවලට සහභාගී වී ඇති අතර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරුන් සමගත් ආසන්න දිනවල සාකච්චාවලට සහභාගී විය.

එමෙන්ම ඒ මහතා සමග අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් ඇතුළු ප‍්‍රභූන් ගණනාවක්ද මුණ ගැසී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now