දින දෙකක් සුරාසැල් වැසෙයි. - හැබැයි මත්පැන් නිකුත් කරන්න පුළුවන් මේ අයට විතරයි.

Report

මේ සතියේ පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් මෙම මස 14 සහ 15 දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇත.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

කෙසේ වෙතත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 stars) ට ඉහළ සුරාබදු ර.බි.07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිදරව් වෙයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.

මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිදරව් වෙයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?