මෙරට මත්පැන් සැල් වසා දමයි
Srilanka
covid 19
By Sithumi
ලෝක අමද්‍යප දිනය යෙදෙන හෙට දිනය වෙනුවෙන් සියලු මත්පැන් සිල්ලරට විකිනීමේ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව මෙරට සුරාසැල් ගණන 4092 බවයි වාර්තාවල සඳහන් වන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |