සියලු සුරාසැල් ,සමාජ ශාලා ඇතුළු ස්ථාන කිහිපයක් වසා දැමේ..

Poson poya day Sri Lanka
By Sewvandhi Jun 11, 2022 12:15 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සියලුම බාර් සහ සුරාසැල්, ඝාතකාගාර, මස් ඩ, කැසිනෝ, රාත්‍රී සමාජශාලා සහ සුරාසැල් ජුනි 14 වැනි දින වසා තබන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නියෝග කර ඇත.

ලබන 14 වනදා පොසොන් පොහොය නිමිත්තෙන් ඉහත ස්ථාන සියල්ල වසා තබන ලෙස අමාත්‍යාංශය නියෝග කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now