සඳුදා පිරිසකට ලැබෙන විශේෂ නිවාඩුව..

By Sithumi Oct 08, 2022 02:18 PM GMT
Sithumi

Sithumi

Report

වප් පසළොස්වක පෝය හෙට (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී ඇති බැවින් සදුදා දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර තිබේ