බංග්ලාදේශ පළමු ඉනිම සීමා වුනේ මෙහෙමයි. - ශ්‍රී ලංකාට වඩා ලකුණු 92ක් පිටුපසින්. - (VIDEO)
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
By Wayomi
අද (23), සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයයි
තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 188ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 280ක් රැස් කරනු ලැබුවා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 92ක් පිටුපසින් පසු වෙනවා.
