හෙට අවශ්‍යම දෙයක් විවෘත කරන වේලාවන් මෙන්න
sampath
bank opening
peopl's
bank of Ceylon
NSB
By Sithumi
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බැංකු විවෘතව තැබෙන අතර ඔන්ලයින් ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ගනුදෙනුකරුවන් උනන්දු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
මේ අතර වාණිජ බැංකු කිහිපයක් හෙට දිනයේ දී සිය ශාඛා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු අදාළ බැංකුවල නිල වෙබ්අඩවියට හෝ නිල සමාජ මාධ්‍ය ජාලා පිටු වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.
පහත දැක්වෙන්නේ හෙට දිනයේ විවෘත බැංකු සහ ශාඛාවන්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





