වාහන ආනයනය තහනම ලිහිල් වන ලකුණු.
Sri Lanka
By Wayomi
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ, මේ වන විට රට තුල විදේශ සංචිත ඉහළ යාමත් සමඟමයි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයෙන් හා මහ බැංකුවෙන් මෙතෙක් එම ඉල්ලීමට ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ලේකම්වරයා කියා සිටිය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙරටට අවුරුදු තුනක් තිස්සේ වාහන ආනයන කර නැති නිසා පාරිභෝගිකයන් සේම ආනයන කරුවන්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
