බේකරි නිශ්පාදන මිළ සම්බන්ධයෙන් ඉදිරියේදි සිදුවන වෙනස..

srilanka Bakery
By Sithumi Mar 07, 2022 11:49 AM GMT
Sithumi

Sithumi

Report

පාන් පිටි සහ ගෑස් හිඟය හේතුවෙන් බේකරි විශාල සංඛයාවක් වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

බේකරි 7000න් 3500ක පමණ නිශ්පාදන මුලුමනින්ම අඩාල වී ඇතැයිද ජයවර්ධන මහතා කීවේය.

මේ හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන වල මිල ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now