රංගන ශිලිපිනි දමිතාට සහ සැමියාට අද ලැබුණු විශේෂ අධිකරණ තීන්දුව.

Supreme Court of Sri Lanka Sri Lankan Actress Actress
By Wayomi Apr 24, 2024 06:39 AM GMT
Wayomi

Wayomi

Report

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කරනු ලැබුවේ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්වනිදහස් කරන ලෙසයි.