මේ වන විට ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනය ඇද හැලෙයි.
අද (18) බදුල්ල - වැලිමඩ මාර්ගය පුහුල්පොල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
ඒ බැම්මක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් ය.