ප්‍රධාන මාර්ගයකට පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වෙයි - රියදුරන්ට දැනුම්දීමක්..
Sri Lanka
By krishani
අද (05) සවස හල්දුම්මුල්ල සහ බෙරගල අතර බත්ගොඩ ප්‍රදේශයේ දී පස් කන්දක් කඩාවැටී බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.
ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ එම ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම නායයෑම සිදු ව ඇති බවයි.
