13 නේ දැරියක් 12 හැවිරිදි සොහොයුරා විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනය කරයි...දැරිය අසාද්‍ය තත්ත්වයේ..

Police Wawniya Baby girl rape
By Aruna Aug 11, 2021 03:55 AM GMT
Aruna

Aruna

Report

වව්නියාව ඕමන්ත පොලිස් බලප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් 12 හැවිරිදි ඇගේ සොහොයුරා විසින් අපයෝජනයට ලක්වීම හේතුවෙන් අසාද්‍ය තත්වයෙන් වව්නියාව රෝහලට ඇතුලත් කොට ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

අපයෝජනයට ලක් වූ දැරියගේ උදරයේ ඇති වූ අසාද්‍ය තත්වයක් හේතුවෙන් දැරිය වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වෛද්‍යවරුන් පරික්ෂා කිරීමේදී දැරිය අපයෝජනයට ලක්වී ඇති බවට අනවරනය වීමෙන් පසුව ඒ බව වෛද්‍ය වාර්ථාවක් මගින් ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඕමන්ත පොලීසිය පරික්ෂනයක් ඇරඹීය.

ඒ අනුව දැරියගේ නිවසේ සිටි 12 හැවිරිදි සොහොයුරාගේන් කිහිප අවස්ථාවකදීම දැරිය අපයෝජනය වී ඇති බවට අනාවරනය වූ කරුණු මත සොහොයරා පරිවාස භාරයේ වව්නියාවේ ළමා නිවාසයකට යෙමු කොට ඇති බවටත් දැරිය ගැබ්ගෙන ඇත්දැයි යන්න පිළිබඳව මෙතෙක් වෛද්‍ය වාර්තාවක් ලැබී නොමැති බවටද වැඩිදුර පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha