ළිඳකට ඇද වැටී 9 හැවිරිදි දරුවෙක් මරුට.

Sri Lanka Baby death Madirigiriya
By Aruna Dec 28, 2021 06:38 AM GMT
Aruna

Aruna

Report

මැදිරිගිරිය - කුසුම්පොකුණ ප්‍රදේශයේදී 9 හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දරුවා, ඊයේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now