සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිට සිදු වූ දේ

By Sithumi Dec 20, 2021 02:14 PM GMT
Sithumi

Sithumi

Report

සුපිරි ඉන්දීය නිළි අයිශ්වර්යා රායි අද (20) "පැනමා පේපර්ස්" සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි. එහි සඳහන්ව තිබුණේ ඇය විසින් තමාට ලැබුණු විදෙස් මුදල් British Virgin Islands හි තිබූ ගිණුමක තැන්පත් කර ඇති බවය

මේ අතර ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අදාළ බලධාරීන් ට ලබා දී ඇති බවය.

ඉන්දීය "Enforcement Directorate" නිලධාරීන් විසින් විදේශ විනිමය නීති උල්ලංඝනය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now