අයිශා ෆාතිමා දූෂණය වී ඇත්ද යන්න පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්..
CID - Sri Lanka Police
Sri Lanka Police
Sri Lanka
Atulugama Child Murder
By Sewvandhi
බණ්ඩාරගම - අටළුගම දී දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව අදාළ දැරිවිය අපයෝජනයට ලක්ව නොමැති බවයි තහවුරු වී ඇත්තේ.
එමෙන්ම ඝාතනය සිදු කළ සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් තමන් දැරිවිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (30) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |