හැමෝම කතාවෙන වනිදු ගේ සහ අවිශ්කගේ වීඩියෝව (VIDEO)
By Sithumi
වනිදු හසරංග සහ අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ ලංකාවම දන්න දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක්.
වනිදු අයිපීඑල් සරඟ සඳහාද සහභාගී වුණා මේ දිනවල LPL තරගාවලියේ ගෝල්ඩ් වැඩිය ටෙස්ට් කණ්ඩායම වනිදු හසරංග නියෝජනය කරන අතර අවිශ්ක ප්‍රනාන්දු jaffna kings කණ්ඩායම නියෝජනය කරනවා.
ඉතින් ඔවුන් දෙදෙනාගේ හැමෝම කතාවෙන වීඩියෝවක් මේ දිනවල එළියට පැමිණ තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න