ඕස්ට්‍රේලියාවේ පළමු ඔමිකෝන් කොවිඩ් මරණය වාර්තා වෙයි.
Corona
Australia
Omicron death
By Aruna
ඕස්ට්‍රේලියාවේ පළමු ඔමිකෝන් කොවිඩ් මරණය නිවි සවුත් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මේ අතර ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් හෙට(28) සිට ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.
එහි අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කළේ, ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 96 ක් ලබාගත් බවයි.
කොරෝනා වෛරසයේ වෙනස්වීම් සිදුව ඇද්ද යන්න සෙවීම ද මෙම පරීක්ෂණයේ තවත් අරමුණකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |