අතුලගේ පළමු සහ දෙවැනි බිරිඳ එකට එක්වෙයි..එකට ඉන්න ඡායාරූපයක් කාවින්ද්‍යා සමාජ මාධ්‍යයට දමයි..(PHOTOS)
කාවින්ද්‍යා අධිකාරි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. ජනප්‍රිය ගායන ශිල්පීන් දෙපලක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන ඇයට සහජයෙන්ම ගායන හැකියාව හිමියි.
කාවින්ද්‍යා අද ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ එක් අපූරු ඡායාරූපයක් පළ කරලා තිබුණා.
ඒ සමිතා මුදුන්කොටුව සහ අමායා අධිකාරි එකට ඉන්නා ඡායාරූපයක්.
අතුල අධීකාරිගේ දෙවැනි බිරිඳ ඔහුගේ පළමු බිරිඳ සමඟ ඉන්නා ඡායාරූපයක් මේ.
එය පළ කරන්නේ අතුලගේ දියණිය කාවින්ද්‍යා.
වැඩිහිටියන් ජීවිතය සම්බන්ධයෙන් කවරාකාර තීරණ ගත්තද දරුවන් සියලුදෙනා සමඟින් සතුටින් ජීවත් විය යුතු බවත් ජීවිතය පිළිබඳව විවිධ කෝණවලින් නොදැක පුළුවල්ව සිතිය යුතු බවත් කාවින්ද්‍යා මෙයින් හැමෝටම කියලා දෙනවා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



