සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක්

Report

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් අද (30) දිනයේ සිට සියලුම අධ්‍යාපනික හා පරිපාලන කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී සිටින බව වාර්තා වේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් දේශන, ප්‍රායෝගික පරීක්ෂණ, පරීක්ෂා කටයුතු සහ විශ්වවිද්‍යාලයේ දෛනික කටයුතු රැසක් අඩාල වී ඇති අතර සිසු අධ්‍යාපන කටයුතු බරපතල ලෙස බාධාවට ලක්ව ඇත.

පොලිස් මාර්ග බාධකය ඇතුළේ සූර් වෙන්න සාදයක් පැවැත් වූ පොලිස් සැරයන් අත්අඩංගුවට

පොලිස් මාර්ග බාධකය ඇතුළේ සූර් වෙන්න සාදයක් පැවැත් වූ පොලිස් සැරයන් අත්අඩංගුවට

ආචාර්ය සංගම් පෙන්වා දෙන්නේ, තමන් විසින් දිගු කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව වූ බවයි.

ඉදිරියටත් ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගන්නා බවද ඔවුන් සඳහන් කර ඇත. 

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්