මිනිසුන් උඩුයටිකුරු කරන ප්‍රභල ගුරු මාරුව අදයි...ලග්න 12හේ විශ්මිත අනාවැකිය මෙන්න.

Sri Lanka Indian Lagna palapala Teacher change astrology
By Aruna Nov 20, 2021 01:12 AM GMT
Aruna

Aruna

Report

මුළු විශ්වයටම බලපාන තවත් ප්‍රභල ග්‍රහ මාරුවක් අද දින සිදුවන්නට නියමිතයි.

ඒ ග්‍රහලොවේ බුද්ධිමත් සහ ඥානවන්ත ග්‍රහයා වන බුධ හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුවයි.

මෙම ප්‍රභල ග්‍රහ මාරුව හෙවත් ගුරු මාරුව 2021 නොවැම්බර් මස 20 වන දින එනම් අද දින සිදුවීමට නියමිතයි.

ඒ නොවැම්බර් මස 20 වන සෙනසුරාදා රාත්‍රී 11.31ට ගුරු හෙවත් බ්‍රහස්පති මකර රාශියේ සිට කුම්භ රාශි ගතවීම සිදු වීමත් සමඟය.

ලංකාවේ ප්‍රභල දේශපාලන නායකයින් සහ ව්‍යාපාරිකයන් ඉන්දියාවේ අනාවැකි පලකරන ප්‍රභල ජ්‍යෝතිෂවේදීන් සොයා යෑම අතීතයේ මෙන්ම වර්තමානයේද බහුලව දකින්නට ලැබේ.

මෙවැනි තත්ත්වයක් තුල ගුරු මාරුව ගැන වැඩි කතා බහක් මේ වන විට සිද්ධ වෙන්නේ ඉන්දියානු ප්‍රභල ජ්‍යෝතිෂවේදීන් විසින් කරන ලද අනාවැකි පිළිබඳවයි.

ඉන්දියානු ප්‍රභල ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අනුව එක් එක් ලග්නයට ගුරු මාරුව කෙසේ බලපායි ද?

මේෂ ලග්නය

ඔබේ ලග්නයේ 9 වැන්නේ සහ 12 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 20 දින මකර රාශියෙන් මාරුවන අතර එය මේෂ රාශියේ එකොළොස් වැන්න වන කුම්භ රාශියට ගමන් කරයි. ගුරු මාරුවත් සමග ඔබට සෑම අතින්ම ලාභ ලබා දීමට හේතුවේ.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


වෘෂභ ලග්නය

ඔබේ ලග්නයේ 8 වැන්නේ සහ 11 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 දින මකර රාශියෙන් මාරුවන අතර ඔබේ රාශි වල 10 වැන්නේ කුම්භ රාශියට ගමන් කරයි.

ඔබට යම් යම් මතභේදාත්මක සිදුවීම් ඇතිවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්න.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


මිථුන ලග්නය

ඔබේ ලග්නයේ 7 වැන්නේ සහ 10 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 වන දින මකර රාශියේ සිට කුම්භ රාශියේ 09 වන භාවයට ගමන් කරයි.

මිතුරන් සමඟ යහපත්ව කටයුතු කිරීම වාසි සහගත වනු ඇත.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


කටක ලග්නය

ඔබේ ලග්නයේ 6 වැන්නේ සහ 9 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 වන දින මකර රාශියේ සිට 08 වැන්න වන කුම්භ රාශියට මාරු වේ.

කෝප වීමෙන් වැළකී දැඩි ඉවසීමෙන් කටයුතු කරන්නට කටක ලග්න හිමියන් වගබලාගන්න.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


සිංහ ලග්නය

ඔබේ ලග්නයේ 5 වැන්නේ සහ 8 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 දින මකර රාශියෙන් මාරුවී 07 වන භාවය වන කුම්භ ලග්නයට ගමන් කරයි.

ඔබගේ මව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


කන්‍යා ලග්නය

ඔබේ ලග්නයේ 4 වැන්නේ සහ 7 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 දින මකර රාශියේ සිට ඔබේ ලග්නයේ 06 වැන්නේ කුම්භ රාශියට ගමන් කරයි.

ඔබේ කථාවට වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


තුලා ලග්නය

ඔබේ ලග්නයේ 3 වැන්න සහ 6 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 දින මකර රාශියෙන් මාරුවී ඔබේ ලග්නයේ 05 වැන්න වන කුම්භ රාශියට ගමන් කරයි.

ආහාර ගැනීමේ දී ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


වෘශ්චික ලග්නය

ඔබේ ලග්නයේ 2 වැන්න සහ 5 වැන්නේ අධිපතිව සිටින ගුරු භගවන් 2021 නොවැම්බර් 21 දින මකර රාශියේ සිට ඔබේ ලග්නයේ 04 වැන්න වන කුම්භ රාශියට ගමන් කරයි.

මුදල් ගනුදෙනු කිරීමේදී වැඩි සැළකිල්ලක් දක්වන්න.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


ධනු ලග්නය

ඔබේ ලග්නයට හා 4 වැන්නට අධිපතියා වන ගුරු 2021 නොවැම්බර් 21 දින මකර රාශියේ සිට සංක්‍රමණය වී තුන්වෙනි භාවය වන කුම්භ රාශියේ සිට ඔබේ රාශියට ගමන් කරයි.

උසස් අය සමග සම්බන්ධතා වැඩිදියුණු වන කාලයකි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


මකර ලග්නය

ඔබේ ලග්නයේ 12 වැන්නේ සහ 3 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 වන දින මකර රාශියෙන් මාරුවන අතර ඔබේ ලග්නයේ දෙවන නිවස වන කුම්භ රාශියට ගමන් කරයි.

ඔබේ කථාව හේතුවෙන් පවුලේ සාමාජිකයන් සමඟ මතභේද ඇති වීමට ඉඩ ඇත.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


කුම්භ ලග්නය

ඔබේ ලග්නයේ 11 වැන්නේ සහ 2 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 21 වන දින මකර රාශියේ සිට මාරුවී කුම්භ ලග්නයේ සිටින ඔබේම නිවසට යයි.

බඩේ ආමාශගත රෝග සහ අජීර්ණය වැනි ආසාදන ඇති විය හැක.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


මීන ලග්නය

ඔබේ ලග්නයේ 10 වැන්නේ සහ 01 වැන්නේ අධිපතිව සිටින ගුරු හෙවත් බ්‍රහස්පති 2021 නොවැම්බර් 21 වන දින මකර රාශියේ සිට ඔබේ ලග්නයේ දොලොස් වැන්න වන කුම්භ රාශියට ගමන් කරයි.

හදිසි අනතුරු,තැලීම්,වැටීම් සිදුවන්නත් පුලුවන්.

මිල මුදල් පරිහරණයේදී ඔබ වඩාත් සැලකිලිමත් වන්න.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


ReeCha