ගුරුවරයෙක් විසින් පාසල් සිසුවෙකුට කළ අමානුෂික පහර දීම.. (PHOTOS)

Sri Lanka
By krishani Jun 23, 2022 11:01 AM GMT
krishani

krishani

Report

ගුරුවරයෙක් විසින් පාසල් සිසුවෙකුට සිදුකළ අමානුෂික පහරදීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළින් වාර්තා වේ.

ඒ අනුව ගොඩකවෙල රාහුල ජාතික විද්‍යාලයේ සිසුවෙකුට 2022 ජුනි මස 16 වන දින ගුරුවරයෙකු වන ලක්ෂාන් බටුගෙදර මහතා විසින් කායික පහරදීමකට ලක් කර ඇති බවත් 15 හැවිරිදි ඩබ්ලිව් රුක්ෂාන් මධුශංක නමැති අදාළ පාසල් සිසුවා 2022 ජුනි 19 සිට 21 දක්වා දින තුනක් රත්නපුර මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබා ඇති බවත් සදහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGallery
ReeCha