යලිත් සංචරණ සීමා..? රතු නිවේදනයක්.

curfew Shavendra Silva quarantine Asela Gunawardhana
By Sewvandhi Oct 23, 2021 03:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට ක‍්‍රියාත්මක පලාත් අතර සංචරණ සීමා මෙම 31 වැනිදා අලුයම 04.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර සංචරණ සීමා ලිහිල් කර ඇති මේ කාලය තුළ ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීම නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී නැවතත් වෛරසය වර්ධනය වුවොත් සංචාරණ සීමා පැනවීමට සිදු ඇතැයිද ඔහු පැවසීය. එනිසා එවන් තත්ත්වයකට නැවතත් රට ඇද නොදන්නැයි තමන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසත් ඔහු පැවසීය. 


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.