14 හැවිරිදි සිසුවියට අසැබි දර්ශන යැවූ ගුරුවරයා..වට්ස්ඇප් මඟින් කරපු දේ බලන්න..
Police spokesman
Sri Lanka Police
WhatsApp
Education
By Aruna
තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |