ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි..." පිස්සු හැදෙන ඒ දෙන්නගෙ නර්තනයයි..හැමෝම හොයන හෝම් කමින් එකේ ලස්සනයි බලන්නකෝ..(PHOTOS/VIDEO)

Wedding Gossip Today SL Actress Gossips Social Media Latest Headlines
By Sewvandhi Mar 22, 2024 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන හැඩකාර මනාලි අවුරුදු 7ක් ඉතාලියේ සේවය කරන තැනැත්තියක්ලු... මනමාල මහත්මයා දකුණු කොරියාවේ සේවය කරන කෙනෙක්..

මේ දෙන්නා ලංකාවට එන්නේ විවාහය සඳහායි.. දෙන්නා මුණගැහෙන්නේ අවුරුදු 9 කින්ලු.. මේ අවුරුදු 16 ක ආදර කතාවක්...

ඒ දෙන්නා ආදර කතාව මෙහෙම වෙනකොට ඇය ඇගේ දවසේ ඒ ගීතයට මනමාලි එක්කළ නර්ථනය නිසා දැන් ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරනවා..

කොහොම වුණත් මේ ගීතය නිසා හෂී වගේම අවන්තත් දැන් වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා..

ඉතින් පහලින් බලන්නකෝ ඒ නර්තනය සහ කවුරුත් හොයන ඒ දෙන්නගේ හෝම් කමින් එකේ ලස්සන..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery