ලංකාවට ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවා ඇති අවස්ථාවේ තවත් 21 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට.

CID - Sri Lanka Police Sri Lanka Police Israel
By Wayomi Oct 24, 2024 05:36 AM GMT
Wayomi

Wayomi

Report

දෙහිවල පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අවට ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු මාවනැල්ල - ගිරින්දදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එම පරිශ්‍රයේ රැදී සිටියේ ඇයිද යන්න නිසි පරිදි සදහන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. 

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

"දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ." - නාමල් හදිසියේම CID යට කැඳවයි. - (VIDEO)

"දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ." - නාමල් හදිසියේම CID යට කැඳවයි. - (VIDEO)

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.