මගීන් 146 දෙනෙකු රැගෙන ගිය ගුවන් ගමනක්- හදිසි තාක්ෂණික දෝෂයක්

Report

හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චෙන්නායි සිට තායිලන්තයේ බැංකොක් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ තායි එයාර්වේස් ගුවන් ගමනක් අවලංගු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මගීන් 146 දෙනෙකු සමඟ මෙම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළෙන් තායිලන්තයේ අගනුවර වන බැංකොක් බලා පිටත්වීමට සූදානම්ව සිටියදී, නියමුවා විසින් යානයේ හදිසි තාක්ෂණික දෝෂයක් හඳුනා ගැනීම නිසා විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී ඇත.

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

තායි එයාර්වේස් ගුවන් සේවය ප්‍රකාශ කර ඇත්තේ, යානයේ තාක්ෂණික දෝෂය නිවැරදි කිරීමෙන් පසු අද රාත්‍රියේ හෝ හෙට (30) උදෑසන එම ගුවන් යානය බැංකොක් බලා පිටත් වන බවයි.

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ