කච්චතිව් දූපත කිසි ලෙසකින් නැවත ඉන්දියාවට දෙන් නෑ - ධීවර ඇමති කියයි

Report

කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින් එය නැවත කිසි ලෙසකින් හෝ වෙනත් පාර්ශ්වයකට පවරා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි.

වැඩිදුරටත් එතුමා පැවසුවේ,

 

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

"නීතිවිරෝධීව පැමිණෙන ඉන්දීය ධීවරයින් විසින් අපේ මුහුදු සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කරමින් තියෙනවා. අද උතුරු පළාතේ ගත්තාම 30%කට වැඩි ප්‍රමාණයක් මේ මුහුදු රස්සාවෙන් ජීවත්වෙන පිරිස්. අන්න ඒ අයගේ ජීවිතේ තමයි විනාශ කරමින් තියෙන්නේ. වෙන කවුරුත් යටතේ නෙමෙයි ඉන්දීය තමිල්නාඩු රජය යටතේ ඉන්න තමිල්නාඩු ධීවරයින් තමයි මේ වැඩේ කරන්නේ.

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

විශේෂයෙන් ඉන්දියාවේ මැතිවරණයක් එනකොට ඒ ගොල්ලෝ හැමදාම ගන්න ආයුධය තමයි කච්චතිව් ලංකාවට දුන්න එක වැරදියි, කච්චතිව් නැවත අපි ලබා ගන්නවා. වගේ කියන කතා... තමිල්නාඩු ධීවරයින් සිදුකරන මේ විනාශය මේ මුහුදු තීරයේ දිගටම සිද්ධ වුණොත් තව අවුරුදු 20කින් විතර අපේ මුහුදු සීමාව මුහුදු කාන්තාරයක් බවට පරිවර්ථනය වෙනවා. ඒක වළක්වන්න බෑ."

මුහුදු අනතුරු වලක්වන්න – නව කමිටුවක් රජයෙන්

මුහුදු අනතුරු වලක්වන්න – නව කමිටුවක් රජයෙන්