නිධන් ගැරූ 5ක් කොටු

Sri Lanka Police Law and Order Sinhala news
By Mithu Jun 29, 2025 01:17 PM GMT
Mithu

Mithu

Report

ගල්නෑවේ ගෙවත්තක නිධන් පවත්වමින් අනවසර කැණිමක් සොයා යාග හෝම සිදුකරමින් සිටි කපුවෙකු ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්නෑව ප්‍ර‍ෙද්ශයේ ගෙවත්තක කිසියම් පිරිසක් අනවසර කැණිමක් සිදුකරන බවට ගල්නෑව පොලිසියට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් සිදුකළ ක්ෂණීක වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඊශ්‍රායල ජනතාව වීදි බසී රට පුරා උද්ඝෝෂණ

ඊශ්‍රායල ජනතාව වීදි බසී රට පුරා උද්ඝෝෂණ

වැටලීම සිදුකරන අවස්ථාව වනවිටත් කපු මහතකු විසින් සිදුකළ යාග හෝම මැද සැකකරුවන් අදාළ ගෙවත්තේ ස්ථානයක අනවසර කැණීම සිදුකරමින් සිටි බව පොලිසිය කියයි. සැකකරුවන් එම කැණීම සිදු කිරීමට යොදා ගත් කැනීම් උපකරණ රැසක් ද පූජා භාණ්ඩ රැසක් ද සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබිණ.

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

ReeCha