රෝගයක් උත්සන්න වේ මරණ 16ක්

Report

මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු උණ රෝගීන් 27932 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ කාලයේදී සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16කි. ඩෙංගු රෝගීන්ගෙන් සියයට 45ක් බස්නාහිර පළාතෙන්අ වාර්තාවී ඇත.

බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන පළාත් ලෙස හඳුනාගෙන ඇතැයි කියන සෞඛ්‍ය අංශ ඩෙංගුවලින් ළමා මරණයක්ද සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මදුරු මර්දන සතියක් හෙට (30) සිට ලබන 6 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් 16 ක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්වය සමග මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසන්ත සමරසිංහ අත්අඩංගුවට? ගම්මන්පිලගෙන් කරුණු අනාවරණයක්

වසන්ත සමරසිංහ අත්අඩංගුවට? ගම්මන්පිලගෙන් කරුණු අනාවරණයක්

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ