ශ්‍රී ලංකාව දෙසට පැමිණි යාත්‍රා දෙකක් 23ක් සමග අත්අඩංගුවට.

Sri Lanka Fishing Navy
By Aruna Oct 14, 2021 04:03 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පේදුරු තුඩුවට නැගෙනහිර මුහුදේදී කළ වැටලීමකදීයි මෙම යාත්‍රා නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේ යාත්‍රා දෙකෙහි සිටි පුද්ගලයන් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now