පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග

Report

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත්කර ඇති බව වාර්තා වේ.

ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිසා බව සඳහන්.

මෙම නඩු ද්විත්වය 2008 වර්ෂයේ සිට මන්ත්‍රීවරයාට විරුද්ධව පවතින අතර මීට පෙර මෙම නඩු විභාගයට ගත් විටදී ද මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටියේ නැත.

ගුරු පුරප්පාඩු 23344 ගැන තවත් ප්‍රශ්නයක් - උපාධිධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය වටලයි

ගුරු පුරප්පාඩු 23344 ගැන තවත් ප්‍රශ්නයක් - උපාධිධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය වටලයි

එදින ඔහුගේ නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළේ ඉඩම් බෙදාදීමේ රජයේ නිල වැඩසටහනකට සහභාගී වීම හේතුවෙන් තම සේවාදායකයාට පැමිණිය නොහැකි වූ බවයි.

එහෙත් අද (02) දින නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ද සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය මඟහැර සිටීම නිසා ඔහුව වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.

සජිත් බෑ කියුවොත් නාමල්ට සෙට් වෙමු - එජාපයෙන් දේශපාලන පෙරළියක්

සජිත් බෑ කියුවොත් නාමල්ට සෙට් වෙමු - එජාපයෙන් දේශපාලන පෙරළියක්

දරුවන් 36 ක් ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට - කරපුවා ඔක්කොම වීඩියෝ දර්ශනවල

දරුවන් 36 ක් ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට - කරපුවා ඔක්කොම වීඩියෝ දර්ශනවල