අයගමදී අතුරුදන් වූ පුද්ගලයා ප්‍රපාතයකට වැටී මියගොස් - සිරුර ගොඩගැනීමට කමාන්ඩෝ භටයින් කඹ ආධාරයෙන් ප්‍රපාතයට

Report

අයගම, ඉන්දොලවත්ත,ගලේ පන්සල ආසන්නයෙන් දින හයකට පමණ පෙර අතුරුදන්වූ බව කියූ පුද්ගලයා ප්‍රපාතයකට වැටී ඇතිබවට අනාවරණය කරගෙන ඇත .

අදාළ පුද්ගලයාගේ මළ සිරුර ගොඩනැගීම සඳහා ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍යය මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ අධීක්ෂණය යටතේ යුද හමුදා කමාන්ඩෝ බළකා සෙබළුන් යොදවා තිබේ

ඔවුන් මේවන විට ප්‍රපාතයේ පහළට කඹ ආධාරයෙන් පහලට ගමන් කරමින් අදාළ පුද්ගලයාගේ මළසිරුර රැඳී තිබෙන ස්ථානයට ළඟා වෙමින් සිටියි. 

''හැමදාම වයිෆ් උදේ පුතාට කෝල් ගන්නවා - දහවෙනිදා කතා කරාම ආන්සර් කරේ නෑ ජපානෙන් ආපු කෝල් එකෙන් මුළු පවුලම අසරණ වුණා" - ජපානයේදී ඝාතනය වූ කුලියාපිටියේ ප්‍රවීන්ගේ පියා කී කඳුළු කතාව මෙන්න

''හැමදාම වයිෆ් උදේ පුතාට කෝල් ගන්නවා - දහවෙනිදා කතා කරාම ආන්සර් කරේ නෑ ජපානෙන් ආපු කෝල් එකෙන් මුළු පවුලම අසරණ වුණා" - ජපානයේදී ඝාතනය වූ කුලියාපිටියේ ප්‍රවීන්ගේ පියා කී කඳුළු කතාව මෙන්න