අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනී.. (PHOTOS)
By Aruna
අද අලුයම් කාලයේ මධ්‍යම අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනිගෙන විනාශයට පත් වී තිබෙන බවට වාර්තා වනවා.
මීරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය අනතුරට මුහුණපා ඇත්තේ 75 වන කිලෝමීටර් කණුව ආසළදී.
You May Like This Video




